සබඳ.......
- Drama & Theater - Niranjala Priyangani Karunarathne
- Oct 26, 2020
- 1 min read
ලෝකය රඟ හලකි
අපි එහි රන්ගන්නෝ වෙමු...
එත් අපට කොතරම් කල්
එය කළ හැකිද?
නොදනිමි මම...
ඔබද නොදනී...
ඔබත් මමත් නොදන්නා
නොතේරුනු...
මෙදියත...
තටු විහිදා... රඟ දෙමු...
රැඳෙනා තෙක් පණ නල
කොරෝනා!
තටු සිඳදා
සිර කළද කැදැල්ලක
සිතින්... අප සිර කළ හැකිද?
විහිද යමු ගුවන කරා...
ඇවිද යමු දියත කරා...
සිතුම් සිතුවිලි පාරාදීසේ...
එන්න මා හා එක්වන්න...
ඔබත් මාත් එකම පාරක
ගමන් ගමු දෑත් දිගු කර
මිතුදමේ... ❤
- Niranjala Karunarathne



❤️❤️❤️